බැදුම්කර පාඩුව කැලේ….රටම ගිල ගන්නා වාහන මාෆියාවට කඩුව මොට වෙයිද?…
By Admin - January 12, 2018
Published on: Jan 12, 2018 - කුප්‍රකට වාහන ගෙන්විමේ මාෆියාකරුවන් ශ්‍රි ලංකා රාජ්‍යයට බිලියන ගණනින් බදු මුදල් අහිමි කරමින් සුඛෝපභෝගි කාර් තීරු බදු රහිතව රටට ගෙන්වීම සදහා කටයුතු කරන අකාරය අප පසුගියදා අනාවරණය කළා.මෙම කුමන්ත්‍රණය පසුපස වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවිර ප්රමුඛ කුප්‍රකට බදු වංචා කරුවන් පිරිසක් සිටින බව මේ...