ශ්රිලංකා, ඒකාබද්ධ නව පෙරමුණක්! මහින්ද සභාපති ධුරයට! රහසිගත සාකච්ඡා පලදරණ ලකුණු!
By Admin - November 27, 2017
Published on: Nov 27, 2017 - පළාත් පාලන මැතිවරණය සදහා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්රීපාල සිරිසේනගේ ශ්රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සදහා යම් එකඟතාවක් ඇති වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳීම සඳහා...