රනිල්-සිරිසේන ජුන්ටාව…බත් බැලයන්.දංකුඩ්ඩන් lankanewsweb.today යලි ශ්‍රී ලංකාවේ අවහිර කරයි….
By Admin -
lankanewsweb.today වෙබ් අඩවිය ලංකාවේ අවහිර කිරිමෙන් පසුව එම් වෙබ් අඩවිය ලංකාව තුල ක්‍රියාත්මක වෙමින් තිබු lnwtoday.com පිවිසුම ඊයේ දහවල් සිට අවහිර කර දැමිමට යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබේ.යහපාලනය උදා විමත් සමග වත්මන් බෙදුම්වාදී පාලනයට එරෙහිව කිසිවෙකුත් පෙනි නොසිටින අවස්ථාවක පාහර ආණ්ඩුවේ දුෂණ,වංචා,බෙදුම්වාදී ව්‍යවස්ථා මර උගුල ඇතුලු ජඩ පාලනයට එරෙහිව පෙනීසිටි...