දුමින්දගේ,යහපාලන ගැහිල්ල මෙන්න….රාජගිරියේ හිස් ගොඩනැඟිල්ලේ ලක්ෂ 28ක වෙසක් පෙන්නලා
By Admin -
හිස් ගොඩනැඟිල්ලකට කෝටි ගණනින් මුදල් වැය කරන ආණ්ඩුව තවමත් හරියාකාරව ගොවියාට හිමි රුපියල් 10,000 වගා වන්දි සහනයවත් ගෙවීමට කටයුතු කර නැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි නාමල් කරුණාරත්න පවසයි. කෘෂිකර්ම අමාත්‍යාංශයට යැයි පවසා රුපියල් කෝටි ගණනක බදු කුලී ගෙවමින් භාවිතයට නොගෙන තබා ඇති රාජගිරියේ...