සරත් ෆොන්සේකාට ලැබෙන හමුදා බලය තුළ රාජපක්ෂවරුන්ගේ ජීවිත අනතුරේ
By Admin - April 28, 2017
සරත් ෆොන්සේකා බලයට ආසා කළේ අද ඊයේ නොවේ. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එදා සරත් ෆොන්සේකාව යොදාගත්තේ බෙදී යාමට තිබූ රට එකතු කිරීමටය. යුද්ධය අවසන් වීමත් සමගම සරත් ෆොන්සේකාගේ බලකාමීත්වය ඉස්මතු වූ අතර ජනාධිපති වීමේ සිහිනයද ඔහුට ඇති විය. සරත් ෆොන්සේකාගේ මේ බලතණ්හාව දුටු බෙදුම්වාදීන් 2010 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුව...