වස විස නැති ආහාර කවන්න ආපු රතන අන්තිමට ගියෙ කොස් කොළ, ක්රෝටන් කොළ කවළා
By Admin - January 18, 2017
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වුණේ වස විස නැති ආහාර කවන්න ගෙනාපු ආණ්ඩුව වසර දෙකක් තුළ රටේ ආර්ථිකය බින්දුවට වට්ටවා ජනතාවට කොස් කොළ, ක්රෝටන් කොළ කවන්න යන නිසාදැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා ප්රශ්න කළේය. යහපාලනය ගේන්න ගිය එකා...