වරාය පෙන්වා හම්බන්තොට හුරාගෙන කන්න හදන යහපාලකයන්ට මහින්දගෙන් ප්‍රශ්ණ වැලක්…
By Admin - January 10, 2017
2017 ජනවාරි 10 මාධ්‍ය නිවේදනය හම්බන්තොට වරාය ගණුදෙනුව හම්බන්තොට වරායේ අනාගතය මේ අවස්ථාවේදී සාකච්ඡා වෙමින් පවතින නිසා, ඒ සම්බන්ධයෙන් මගේ අදහස් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මේ වරාය ඉදිකිරීමට පළමු අදියර සඳහා ඩොලර් මිලියන 450 ක් ද, තෙල් ටැංකි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 70ක් ද, දෙවන අදියර සඳහා ඩොලර් මිලියන 802 ක්...