විජේදාසට පයින් ගහලා දොට්ට දානවා……කප්පම් හල්ලොලුවට මරු විකල් වෙයි…
By Admin - November 25, 2016
ලංකා ඊ නිවුස් කතෘ සඳරුවන් සේනාධීර ඉලක්ක කර නීතිය ක්‍රියාත්මක කිරිමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගත් තින්දුවත් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අද (25) ඉන්ටපෝල් වරෙන්තු නිකුත් කිරිමත් සමග මරු විකල් වි සිටින Thousand talks, No works ලංකා ඊයා...