සිරිසේනට කෙලවෙන්නයි යන්නේ…..සිරිසේනගේ ඇම කල්ලිය ඒකාබද්ධ විපක්ෂයේ ශ්රීලනිප ඉදිරියේ දණින් වැටේ
By Admin - November 13, 2016
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විධායක බලය අහිමිකර ශ්රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරිම සදහා අගමැතිවරයා කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා අගමැතිවරයා අතහැර දැමිමට සුදානමින් සිටින බවත් ඒ සදහා සහය ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ආණ්ඩුවේ මෛත්රීගේ බිලිකොක්කට ගෑසු ඇම් 4 ක් වු මහින්ද අමරවීර,ඩිලාන් පෙරේරා,ලසන්ත අලගියවන්න,විජිතමුණි සොයිසා ඒකාබද්ධ විපක්ෂයේ ශ්රීලනිප මන්ත්රිවරුන්...