රනිල්ගේ වහලා සිරිසේන බැඳුම්කර හොරු නිදහස් කරයි…
By Admin - November 3, 2016
මහ බැංකු බැඳුම්කර කෝප් කමිටු වාර්තාව හරහා අර්ජුන් මහේන්ද්‍ර ඇතුලු හොරු රැල අනාවරණය කර තිබියදි ඒ පිළිබඳව වචනයක් හෝ කතා නොකර සිටි රනිල් වික්‍රමසිංහගේ වහලා වන ජනාධිපති සිරිසේන අද මහරගම හන්දියේ එජාපයට විකුණු ශ්රීලනිපය සදහා පාක්ෂිකයින් බදවා ගැනිමේ උත්සවයට පැමිණි සියයක පමන ජනතාව ඉදිරියේ ප්‍රථම වතාවට බැඳුම්කර වංචාව ගැන කතාවක් කලේ...