සිලාවතුරෙන් ගොඩබිමට ආ ත්රස්තවාදීන්ගේ ගිනී අවි!
By Admin - October 26, 2016
පසුගියදා , සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට හදුනානොගත් කණ්ඩායමක් පහරදිම සහ එක් නාවික හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් පැය ගණනාවක් රදවාගෙන තබා ගැනිම ඇතුලු සමස්ථ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයට කරන ලද අනාවරණය හේතුවෙන් ආරක්ෂක ප්රධානින් තීගෑස්මකට ලක්ව සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු...