ඇමති නිමල්ට හිතවතුන් ගන්න ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් 04ක් හදිසියේ දොට්ට!
By Admin - September 30, 2016
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න විසින් පත්වීම් ලබාදුන් පුත්තලම දිස්ත්‍රික්කයේ සේවකයින් 04දෙනකු අද දින, 2016 සැප්තැම්බර් 30 දින හදිසියේම සිය රැකියා වලින් ඉවත්කොට ඇති බවද වාර්තා වේ. සිය තනතුරු වලින් ඉහළ දැමීම සඳහා යයි කියමින් පසුගියදා විභාගයක් පවත්වා ඇති බවත් ඉන් අසමත් බව පවසමින් මෙසේ එම නිලධාරීන් ඉවත්කොට...