කොටියට දාව උපන් සිරිසේන.. UN සමුළුවේදි ත්රස්තවාදීයා කියා ජනාධිපති නිල වෙබ් අඩවියේ අපී මිලේච්ඡයන් කරලා
By Admin - September 26, 2016
එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල සමුළුව අමතමින් ශ්රීලංකා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කරන ලද සම්පූර්ණ දේශනයේ ඉතා වැදගත් කරුණු කිහිපයක්ම ඉවත්කොට සoශොධනය කරන ලද කතාවක් ශ්රීලංකා ජනාධිපති නිල වෙබ් අඩවිය තුල පල කර ඇති බැව් දැකගත හැකිය, විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් සඳහන් කරන ලද ම්ලේච්ඡ ත්රස්තවාදීන්ගේ යුද්ධයකට වසර 30 කට...