යහපාලනයෙන් මන්ත්රීවරුන්ට කෝටි 200 ක අල්ලස්, ඒක වහන්න නාමල්ගේ කාර් එක අදියි
By Admin - September 5, 2016
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ආණ්ඩුවට හීලෑ කරවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට කෝටි 200 ක මුදලකට වාහන ලබා දීමට සුදානම් කර තිබේ. මේ බව මේ බව සඳහන් වන්නේ ආණ්ඩුවට සහය පළ කරන වික්ටර් අයිවන්ගේ Sunday,28 Aug 2016 රාවය පුවත් පතේ ය. යහපාලනයට සිදුවෙන එම කළු පැල්ලම වසා දැමීම සඳහා නමල් රාජපක්ෂ මන්ත්රීවරයා පාවිච්චි කර...