සජිත්ගේ ස්ත්‍රී දුෂක ලේකම් කමල් ලක්ෂ 20ක් දි පැමිණිල්ල ඉවත් කරයි-පොලිසියටත් අල්ලස් දිලා
By Admin - September 1, 2016
Published Nov 09, 2016 - හම්බන්තොට වරයේ රැකියාවක් ලබාදෙන බව පවසා ඇයව සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයටද ගෙන්වා සම්මුඛ පරික්ෂණයකට ලක්කර පසුව විසි හැවිදිරි තරුණියට මත් විමට බිමක් ලබාදි ලිංගිකව අතවර කළ සජිත්ගේ ගජයෙකු මෙන්ම සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන කමල් සමරරත්න රුපියල් ලක්ෂ 20ක මුදලක් එම තරුණියගේ දෙමාපියන්ට ලබාදි පැමිණිල්ල...