යහපාලන පචයන්ගේ තාජුඩීන් ඝාතනයට ගොට්ට අල්ලන්න ගිහින් ඉල්ලන් කයි
By Admin - August 23, 2016
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා, රුපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යොමුකර තිබෙනවා. ඒ වත්මන් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාට එරෙහිවයි. තාජුඩීන් ඝාතනයේ පශ්චාත් මරණ පරීක්ෂණයේ අතුරු වාර්තාවේ සහ අවසන් වාර්තාවේ...