චීනයට එරෙහි ඇමරිකානු සටන උග්‍ර අතට! කෘත්‍රිම බුද්ධියටත් වැට බඳී!ඇමරිකාවට එරෙහිව චීනයේ විරෝධය!
By Admin - August 10, 2023
ඇමරිකාව චීනයට එරෙහිව පනවන ලද ආයෝජන සීමා පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි. චීනයේ අර්ධ සන්නායක, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, ක්වොන්ටම් තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ක්ෂේත්රවලට සිදු කෙරෙන ආයෝජන සීමා කිරීම සඳහා, බෙයිජිං වේලාවෙන් අද(10) උදේ ඇමරිකානු ජනාධිපති Joe Biden විධායක නියෝගයක් අත්සන් කර ඇත. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය...