උසාවියටත් කොකා පෙන්වන මහවැලිය සහ හයිකාරයෝ
By Admin - November 24, 2018
Published on: Nov 24, 2018 - අනුරාධපුර, නොච්චියාගම, අන්දරවැව රක්ෂිතය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතුවූත්, ජෛව විවිධත්වයෙන් අනූන වූත් ප්රදේශයකි. මහවැලියට අයත් මෙහි සීරම්බාගම වැවෙහි රක්ෂිත ප්‍රදේශයද පිහිටා තිබේ. එසේම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිට කලා වැව රක්ෂිත ප්‍රදේශය දක්වා වන අලින්ගේ ප්‍රවේශ මාර්ගය පිහිටා තිබෙන්නේද මේ කියන අන්දරවැව රක්ෂිත ප්‍රදේශය හරහාය. මෙවන් වටිනාකමක් සහිත...