ජවිපෙන් බිලිගත් සමසමාජයේ අසඩක්ලා
By Admin - February 15, 2016
ශ්‍රී ලංකීය වමේ ව්‍යාපාරයේ ඉතිහාසය ඇරඹෙන්නේ 1930 දශකයේ ආරම්භයත් සමගය. මාක්ස්වාදී අදහස් දැරූ විදේශ අධ්‍යාපනයක් ලබා සිටි මැද පාන්තික තරුණ කොටස් සමාජවාදය වැළඳගෙන ලංකාවට පැමිණි පසු තරුණ සංගම් තුළත්, සූරියමල් ව්‍යාපරය තුළත්, නාගරික කම්කරු පන්ති ව්‍යාපාරය තුළත් ක්‍රියාත්මක වෙමින් ස්වකීය දේශපාලනය ආරම්භකල ස්ථානයන් දක්වා වමේ ව්‍යාපාරයේ ඉතිහාසය දිවයයි. ලංකාවේ මාක්ස්වාදයේ...