ලාංකික දරුවන්ගේ සිහින විකුණන සිංගප්පුරු ජාවාරම
By Admin - June 2, 2015
සිංගප්පුරුවෙි සීක් දේවාලේ දිනපතාම සහ ශ්රී ලංකාරාමයේ ඉරිදාට ලැබෙන කෑම වේල නොතිබෙන්නට අපිටත් සිද්ධවෙන්නේ බුරුමයේ රොහින්ජා අනාථයින්ට වුන දේමයි – දුක කියාගන්න බැරි ශී්ර ලාංකේය දරුවෝ සර් මම හවස තුනේ ඉදලා පාන්දර 2 -3 වෙන කල් චෛන ටවුන් එකේ රෙස්ටුරන්ට එකක මාසයක් ම පිඟන් භාජන හේදුවා, එ්ජන්ටි පොරොන්දු වුනේ මාසේ...