අපේ අවුරුද්ද විනාශ කරන්න දත කන සිංහල සංස්කෘතියෙහි විරුද්ධවාදීන්
By Admin - April 14, 2015
සිංහල සංස්කෘතියට තර්ජන දෙකක් වෙයි. අවුරුදු කටේ දී ඒ පිළිබඳ කෙටියෙන් කෙරෙන හැඳින්වීමකි. පළමු තර්ජනය සිංහල සංස්කෘතියෙහි විරුද්ධවාදීන්ගෙනි. ඔවුහු සිංහල සංස්කෘතිය දඬු කඳේ ගසති. සිංහල සංස්කෘතිය ගැන කතාකරන්නන් ළිං මැඩියන්, පසුගාමීන්, ආදීන් ලෙස හඳුන්වමින් ඔවුහු බටහිර මතවාද පට්ටා ගසති. ඔවුන්ගෙන් සමහරෙක් පඬියෝ වෙති, එසේත් නැත්නම් ප්රබුද්ධයෝ වෙති. ඒ අතර පිචං...