Featured

DCD ජල්බරියෙන් ඇමති පාඨ්ළී මිලියන් 50ක දතක් ගලවලා

ෆොන්ටෙරා සමාගම විසින් ගෙන්වා බෙදාහරින ඇන්කර් කිරි පිටි වල අඩංගු විෂ හෙවත් DCD විෂ රාසායනය අන්තර්ගතව නොතිබුනු බවට ITI ආයතනය හරහා නිල සහතිකය නිකුත් කර දිම සදහ වත්මන් යහපාලන අමාත්‍ය පාඪලී චම්පික රණවක මිලියන් 50ක මුදලක් අල්ලසක් ලෙස ගත් බව එම සමාගම අනාවරණය කර තිබේ.මිට අමතරව විවිධ පරික්ෂණ සදහා එම සමාගම විවිධ පුද්ගලයන්ට මිලියන 1 සිට 5 දක්වා මුදල් අවස්ථා ගණනාවකදි ලබාදිමට කටයුතු කල බවද එම සමාගම අනාවරණය කර තිබේ.

අදාළ මුදල් සිය සමාගමේ විධායක අධ්‍යක්ෂක වරුන් විසින් ලබාදිමට කටයුතු කල බවත් ඒ පිළිබදව සාක්ෂි තම සමාගම සතුව ඇති බවද ඔහුන් අනාවරණය කර තිබේ. මිට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලිම පරිදි  අවස්ථාවකදි වෙනත් පුද්ගලයෙකුට මුදල් ලබාදුන් බවත් එම මුදල් ප්‍රමාණය සහ ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් මේ වනතෙක් අනාවරණය කර නෑ

iti1

රාජපක්ෂලා මත වැරදි පැටවු හැටි

කාර්මික තාක්ෂණ ආයතනය විසින් පාරිභෝගික ඉල්ලීමකට අනුව රටතුළ අළෙවිකරන කිරිපිටි වර්ගවල ඩයිසයන්ඩයිඒමයිඩ්/ Dicyandiamide – DCD අන්තර්ගතද යන්න පිළිබඳව පර්යේෂණයක් සිදුකළ බවත් එම පර්යේෂණය සඳහා යොදාගත් ආනයනික කිරිපිටි වර්ග හතරෙහිම මිනිස් පරිභෝජනයට නුසුදුසු DCD රසායනිකය අන්තර්ගත බව සොයාගත් බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය එවකට අනාවරණය කර තිබුනා.

කාර්මික තාක්ෂණ ආයතනය මගින් නිකුත් කරන වාර්තාවන් සැක සහිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 2013 වසරේ මාර්තු මාසයේදී ලබා දුන් කිරිපිටි සාම්පලයක DCD අඩංගු බව වාර්තා මගින් පෙන්වා දුන්ද එම වසරේ ජූලි මාසයේදී එම ඛාණ්ඩයෙන්ම තවත් සාම්පලයක් පරීක්ෂාවට යැවූ විට එහි DCD නොමැති බව පරීක්ෂණ මගින් තහවුරු කිරිම මෙම සැකයට හේතුවි තිබෙන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණද එවකට අනාවරණය කර තිබුනා.

ෆොන්ටෙරා සමාගම විසින් ගෙන්වා බෙදාහරින ඇන්කර් කිරි පිටි වල අඩංගු විෂ හෙවත් DCD විෂ රාසායනය අන්තර්ගත බව පසුගිය කාලසිමාව තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් කරුණක් වන අතර එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉලක්ක කර බඩගොස්තරවාදි වෙබ් කාරයන් එය මහින්ද රාජපක්ෂ රජයේ මාෆියාවක් ලෙස පෙන්විමටද උත්සහ ගත්තා.

මේ අතර දැන් දින කිහිපයක සිට ෆොන්ටෙරා සමාගම මාධ්‍ය හරහා නිවේදන නිකුත් කරමින් සදහන් කරන්නේ තමන්ගේ නිෂ්පාදන වල DCD විෂ රාසායනය අඩංගුව නොතිබු බවට රජය පිළිගෙන ඇති බවත් අදවන විට ලංකාවේ වැඩියෙන්ම විකිණෙන නිෂ්පාදන අතරට තමන් පැමිණ ඇති බවයි.

බහුජාතික සමාගමි වලට කත් අදින්න බව පවසමින් එවකට DCD විෂ රාසායනය පරික්ෂා කිරිමට කටයුතු කල ITI ආයතනය භාරව කටයුතු කල වත්මන් යහපාලන මෙගා පොලිසී අමාත්‍ය චම්පික රණවක සීල් ගත් අයෙකු මෙන් ජනතාව ගැන කිඹුල් කදුලුද හෙලුවා ….

“පසුගිය පොසොන් පොහොය කාල සීමාවේදි රට පුරා පැවැත්වු අතිවිශාල අයිස්ක්‍රිම් දන්සල් ප්‍රමාණයෙන් බහුතරයක බෙදාදී ඇත්තේ DCD ආශ්‍රිත කිරිපිටි වලින් නිශ්පාදිත අයිස් ක්‍රිම් බව ITI ආයතනය තහවුරු කර ඇති බවත් ITI ආයතන විසින් පසුගිය වසරේ කිරි පිටි ආශ්‍රිතව කල පර්යේෂණ වලදි නවසීලන්තයෙන් ආනයනය කල කිරි පිටි විශේෂයක DCD අන්තර්ගත බවට තහවුරු කළ අතර ඒ සමගම එම අදාල පිටි ‍තොග වෙළෙඳපොළෙන් ඉවත් කරන ලෙස අදාල සමාගමට දැනුම් දුන්නද, එම කිරිපිටි වක්‍රකාරයෙන් නැවතත් මහජන පරිභෝනයට එක් කිරිමට කටයුතු කර ඇති බවයි.”

DCD_MI

ඇන්කර් තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කල නිවේදනය

Top