Featured

Green Blood මඩ බලකායට රජයේ අනුග්‍රහයෙන් චින සංචාර

ජනාධිපතිවරණය සහ මහා මැතිවරණ සමයේ රටේ ජනතාව ගොනාට අන්දවමින් සමාජ ජාලා වෙබ් අඩවි හරහා රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් බොරු පැතුරු රනිල්ගේ Green Blood කොලු හමුදාව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපාදන යටතේ සති දෙකක චින සංචාරයන් ලබාදි තිබේ.

ඒ අනුව Green Blood කොලු හමුදාවේ පලමු සමාජිකයන් 15 දෙනා මේ වන විටත් ලංකාවේන් පිටත්ව ගොස් ඇති අතර ඔහුන්ගේ සියලුම වියදම් පියවා ගැනිම සදහා කණ්ඩායමේ නායකත්වයට credit card එකක ලබාදි ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

මේ අතර එජාපයට අනුබද්ධ අනෙකුත් facebook සංවිධාන වල සාමාජිකයින් 15 බැගින් කන්ඩායමි වලට ඉදිරියේදි චින සංචාර ලැබෙන බවද වාර්තා වේ.

Top