Featured

lankanewsweb.today කියු දෙයක් වැරදිලා නෑ-“එජාපය ආවොත් ඇමෙරිකා කඳවුරක් ලංකාවේ”

ජෝන් බාස්ලා ඉදිරියේ දෙකට නැමුණු මෛත්‍රීලා අමෙරිකාවට ගුවන් පථයක් සහිත කඳවුරක් රහසෙම දෙයි යනුවෙන් පසුගිය ජුනී 5 වැනිදා අප කල අනාවරණය සත්‍ය බව  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමැති සහ ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා තහවුරු කර තිබේ.

[box type=”info” ]”ඉරණවිල හෝ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ දෙකෙන් එකක ඇමරිකානු ආරක්ෂක අංශයට අයත් ගුවන් පථයක් සහිත කඳවුරක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට රහසිගත අන්දමින් කටයුතු සූදානම් කරමින් සිටීන බව වාර්තා වේ.භූමිය නිශ්චිතව තහවුරු කර නොගත්තද මෙයින් බලාපොරොත්තු වන්නේ දකුණු ආසියාව තුල ඇමරිකානු යුධ බලය ව්‍යාප්ත කිරීමයි.”[/box]

සම්පූර්ණ කතාව කියවන්න –ජෝන් බාස්ලා ඉදිරියේ දෙකට නැමුණු මෛත්‍රීලා අමෙරිකාවට ගුවන් පථයක් සහිත කඳවුරක් රහසෙම දෙයි

ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාවට ඇමෙරිකා හමුදා කඳවුරක් ලංකාවේ ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟ වී ඇතැයි යන සැක මතු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමැති සහ ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (29) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති රැස්වීමක දී කීවේය.දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති නිදා දකුණේ අන්තවාදයට ඉඩක් ලැබෙන බව ද ඔහු අවධාරණය කළා.

Top