අරක්කු බෝතලයට ගහන මුද්‍රාවෙන් කෝටි ගණනක කොමිස් ගහලා…. රවී,අර්ජුන්ගේ Madras ගැහිල්ල

විදේශීය මත්පැන් ලංකාවට ගෙන එමේදි සුරාබදු දෙපාර්තමේන්තුව බදු අයකර ගැනිමක් හරහා සිදුවන මහා පරිමාණයේ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.විදේශීය මත්පැන් ලංකාවට ගෙන එමේදි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂිත මුද්‍රාවක් (EXCISE STAMPS WITH TRACK & TRACE) එහි තබන අතර එම මුද්‍රාව මුද්‍රණය කිරිම හරහා මෙම ජාවාරම දියත්ව තිබේන බවයි අනාවරණය වි ඇත්තේ. අදාළ … Continue reading අරක්කු බෝතලයට ගහන මුද්‍රාවෙන් කෝටි ගණනක කොමිස් ගහලා…. රවී,අර්ජුන්ගේ Madras ගැහිල්ල