මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය කබීර් හෂිම් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක ගජරාමෙට ගැරිල්ලක් ආරම්භකර තිබෙන් බව අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.හිටපු ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරමින් තිබු සංවර්ධන වැඩසටහන් රැසක් මෛත්‍රී-රනිල් ආණ්ඩුව විසින් නතරකර දැමිමත් සමග මෙම ගැරිල්ල ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

විශේෂයෙන්ම මහාමාර්ග සංවර්ධන ක්‍රියාදාමය හරහා කොන්ත්‍රාත්කරුවන් සදහා ලබාදිය යුතු ගෙවිම් ලබාදිමට සියයට 5 ත් 7ත් අතර කප්පම් මුදලක් ලබාගන්නා බව අනාවරණය වි තිබේ.තමන්ගේ අවසන් කල වැඩ සදහා ගෙවිම් කරන ලෙසට කොන්ත්‍රාත්කරුවන් ඉල්ලිම් මහමාර්ග අමාත්‍යංශයට යොමුකිරිමෙන් පසුව අමාත්‍යවරයාගේ අතරමැදියෙකු යොදවා අදාළ මුදල් චෙක්පත පාස් කරදිමට කප්පම් මුදල් ඉල්ලා සිටින අතර පසුව චෙක්පතට  මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදිමට තවත් කප්පම් මුදලක් ලබා ගන්නා බව අනාවරණය වි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top