පසුගිය කාලවකවානුවේ අත්අඩංගුවට පත්වුණු ගණිකා ටෙලී නිලියන් ගැන කතාව ඔබහැම දන්නවා. ලංකාවේ පොලිසියේ මහත්වරු ගණිකාවන්ගෙන් නොමිලේම කම් සැප ගැනීමට කතාකොට බැරිවුණ තැන අත්අඩංගුවට ගත් වාර අනන්තයි. තත්ත්වය එසේ වුවත් කිසිදාක පොලිසියට තබා රහස් පොලිසියටවත් මැදීහත් විය නොහැකී මාරියෝ ජයතුංගගේ බඩු තිප්පොල ගැන බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය.

පසුගියකාලයේ පොලිසිය අත්අඩංගුවට ගත් ජීනා ඇන්ටි ව්‍යාපාර කලේ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙනි. ඇගේ මිල ගණන් රුපියල් 3000 සිට 10000 දක්වා පමණී. නමුත් මාරියෝ ජයතුංග බඩු විකුනන්නේ සුපිරි මිලගණන් වලටය හේතුව චිත්‍රපට අධයක්ෂකයකු වශයෙන් ඔහු ප්‍රචලීත වී ඇති නිසාත් මොහු නපුංසකයකු වන නිසාත් ටෙලී නාට්‍ය නිලියන් මාරියෝ ජයතුංග පිළිබද විශ්වාසය දිනාගෙන සිටි. මොහුගේ තිප්පොල ජයීක් හිල්ටන් මහල් නිවාස යෝජනාක්‍රමයේ හත්වන තට්ටුවේ අංක 07 කාමරයේ පවත්වාගෙන යන තර මිට අමතරව අංක හතර 04 කාමරයද හදිස්සියක් සදහා භාවීත කරයි. ලංකාවේ ප්‍රසිද්ද ටෙලී නිලියන් වගේම කොලඹ ලොකු උත්සව වල දොර දෙපස සිටපිලිගන්නා සුරූපී තරුණියන්ද මාරියෝ වෙලදාම් සදහා බාවිත කරයි. පැයක් සදහා රුපියල් 40000 හතලීස් දහසක් අයකරන මොහු තරුණියන්ට ගෙවන්නේ 15000 පහලොස්දහසකී.

මාරියෝගේ ප්‍රධාන ගැණුම්කරුවා වන්නේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කැසිනෝ ව්‍යාපාරද හිමි ධම්මික පෙරේරාය. මේවනවිට ධම්මික පෙරේරා සම්පත් බැංකුවේ සභාපතිවරයාද වෙයි. පෑන් ඒෂියා, වැලිබල් ෆිනෑන්ස්, එල් බී ෆිනෑන්ස්, රොසෙල්, ලංකා වෝලටයිල්ස්, ඩෙල්මේජ් ඇතුලු තවත් සමාගම් හතළිහක පමණ වැඩි කොටස් ප්‍රමාණයක් ධම්මික පෙරේරාට හිමිව තිබේ.

කොහොම නමුත් මේ වනවිට අසනීපයෙන් පසුවන මාරියෝට ධම්මික පෙරේරා මසකට ලක්ෂ 2 කට අධික මුදලක් අනිවාර්යයෙන්ම ගිණුමට එකතු කරන බව වාර්තා වේ. රහස් පොලිසියටවත් මාරියෝ ජයතුංගගේ බඩු තිප්පොලට මැදීහත් විය නොහැකී විමට මෙයද ප්‍රබල හෙතුවකි.

Top