පසුගිය 25වන දින අගුණුකොලපැලැස්සේදී පැවති ශ‍්‍රිලනිප හම්බන්තොට දිස්ත‍්‍රික් බල මණ්ඩලයේදී දකුණු පළාත් සභා මන්ත්‍රී සිංහ සමන්  විසින්  කවියක් ගායනා කරමින් කියා සිටියේ “පාලකයෙක් සිටී පැත්තට ඇලවෙච්චී..ආයෙත් එන්න අපෙ ආදර අප්පච්චී…”යනුවෙනි.

පාලකයෙක් සිටියි පැත්තට ඇල වෙච්චී
ආයෙත් එන්න අපෙ ආදර අප්පච්චී
ලක්දිව මහා ගාමිනි උඹ නොම දොයියා
පර ගැති කොටි රටින් පලවපු අපෙ දෙයියා

නැත කිසි කයියා…ඒ කොටි නැසූ අපේ ආදර මහ දෙයියා 

මහ පුටුවට රිංගපු රූකඩ ටොයියා
අහලා එපා වෙල දැන් උගෙ බොරු කයියා
රට දැය සමය පාවා දුන් ජඩ ලොයියා
පන්නා ගෙනෙමු රට රැකගත් අපේ දෙයියා

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top