ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ  පෞරුෂයය සම්බන්ධයෙන් LNW කල අනාවරයෙන් පසුව ආණ්ඩුවේ පාර්ශවයෙන් තුල ඇතිවු කලකිරිම කොතරම්ද යන්න පසුගිය දින 20ක පමණ කාලයක් තුල යහපාලකයන්ගේ හැසිරිම් තුලින් මනාව පැහැදිලි විය.

පොඩි ව්‍යායාමයකට නිදහස් චතුරශ්‍රය පැත්තට ගිය මෛත්‍රී සිය ජාතික ඇදුමින් මගුලට පෙනිසිටි අයුරු සහිත ඡායාරූපය ප්‍රසිද්ධ කිරිමෙන් පසුව අපට ගල් ගැහුවද අන්තිමට සියලුව වෙබ් හරහා එම ඡායාරූපය එලියට එමත් සමග නැට්ට පස්සේ ගසාගෙන සිටිය අයුරු මුලු රටම දනී.

දැන් මෛත්‍රීයගේ පෞරුෂයය සොසේජස් 1kg බැගින් වසරක් කැවත් හදාගන්නට නොහැකි බව දන්නා යහපාලක ගොට්ටා වු අමාත්‍ය රාජිත සේනාරත්න අමුතුම කතාවක් කියාගෙන යමින් සිටි………

Top