Lankanewsweb.today ට ලැබුනු අමුතුම ඊ මෙල් කිහිපයක් පිළිබඳව  අනාවරණය කිරිමට අප තිරණය කළේමු.ඉන් එකක් වනුයේ නිශාන්ත(ටෙඩී) යන අන්වර්ථ නාමය භාවිතා කරමින් ඔහු පවසා ඇත්තේ තමන් විසින්  89 දී බලල්ලේදී තමන් විසින් සේපාල දිසානායක මරා දැමූ බවයි. ඔහු අදාළ email එවු ලිපිනය අප සදහන් කරන්නේමු.මේ රටේ ආරක්ෂක අංශ වලට අවශ්‍ය නම් ඔහු සොයා ගැනිමට අපටද උදවු කල හැකි බව සදහන් කරමින් ය.

iouyjuwiwikkudj@gmail.com හරහ එවා තිබු පණිවිධය පහත දැක්වේ

ලංකාවේ පළවන වෙබ් අඩවිවල අනන්‍යතාව සෙවීම මාගේ ක්‍රීඩාවකි. මෙවැනි අඩවියක් ඇති බව ලංකානිවුස්වෙබ් හරහා දැනගතිමි. අන්තර්ජාලය යනු අනෙක් අයට ජාලයක් වුවත් මට එය කාමරයක් තරම් කුඩා නිසා මම මෙසේ කියමි. මෙම අඩවිය විමල් වීරවංශගේ වැඩකි. උත්තර දිය යුත්තේ පොරෙවකින් බෙල්ල කැපීමෙන් බව මම විශ්වාස කරමි. එය හරියටම කීවොත් 89 දී බලල්ලේදී මම විසින් සේපාල දිසානායක මරා දැමූ ආකාරයටයි.

Regards,
නිශාන්ත(ටෙඩී)

Top