Exclusive:පසුගියදා කයිට්ස් – පුංකුඩුතිව් දූපතේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීම සහ එය දඩමිමා කර ගනිමින් ආරක්ෂක අංශ සාමාජිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරිම පසුපස එල්ටීටීඊ නිති අංශයේ කටයුතු කළ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති කථීකාචාර්යවරයෙකු වන වී.ටී.තමිල්මාරන්, සිටින බව අප යාපනය විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.

අදාළ දැරිය සමුහ දුෂණය කිරිමේ සිද්ධිය තමිල්මාරන්ගේ ප්‍රධාන ආරක්ෂකයාගේ මුලිකත්වයෙන් සිදුව ඇති අතර කොළඹ සිට හදිසියේම යාපනයට පැමිණි වී.ටී.තමිල්මාරන් සැකකරු කොළඹට ගෙනවිත් එම සැකකරු සිංගප්පූරුව බලා පිටත්කර යැවිමට කටයුතු සුදානම් කර තිබේ. කෙසේ නමුත් අදාළ සැකකරු කොළඹදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වී.ටී.තමිල්මාරන් ඊළග මහා මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් අපේක්‍ෂකයෙකු ලෙස දෙමළ ජාතික සන්ධානය හරහා ඉදිරිපත් විමටද සුදානමින් සිටි. පුංකුඩිතිව් උපත ලැබූ වී.ටී.තමිල්මාරන් කොටි නායකයාගේ නීතිමය කටයුතු සදහා ප්‍රධානත්වය ගෙන කටයුතු කල අයෙකි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top