රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපලන ආණ්ඩුවට දැන් ජනතා වරමක්  නැති බවත් පාර්ලිමේන්තුවේද බහුතරයක් නැති බව පෙන්ව ඇති බැවින් දැන් කල යුත්තේ ඉල්ලා අස්විම බවත් එය එසේ නොවන්නේ නම් රවි-රනිල් ඇතුලු යහපාලන ආණ්ඩුව ගෙදර යවන තුරු සටන් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග තරයේ කියා සිටි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top