Featured

අගමැතිගේ රහසිගත කොලු පොට් එක මාට්ටු

එක්සත් ජාතික පක්ෂ නායක වත්මන් අග්‍රාමාත්‍ය RWESල් වික්‍රමසිංහ මහතා සිය කොලු ගැටයන් සමග රහසිගතව ගතකරන ජිවිතය පිළිබඳව අනාවරණය වි තිබේ.රනිල් වික්‍රමසිංහ මහතා සමග ඔහුගේ සමිපතම සාගල රත්නායක,අකිල විරාජ් වැනි අය සමග හික්කඩුව ප්‍රදේශයේ අතිශය රහසිගත ප්‍රදේශයක තරුණයන් සමග කාලය ගෙවිමට මාසයකට වරක් අනිවාර්යයෙන්ම යැම පුරුද්දක් කරගෙන සිටි අතර අදාළ ප්‍රදේශයට වික්‍රමසිංහ මහතාගේ නියෝග නොමැතිව එම ප්‍රදේශයට කිසිවෙකුටත් ඇතුල් විමට හැකියාවක් නැත.

පසුගිය ජනාධිපතිවරණයේන් පසුව මසකට දෙවරක් එහි යැමට රනිල් සහ සාගල පුරුද්දක් කරගත් ද අකීල විරාජ් දිගින් දිගටම එම ස්ථානයට පැමිණිම මැතක සිට නතරකර දමා තිබේ.

මේ අතර අගමැතිවරයා මෙන්ම කොල්ලන් සමග ගත කිරිමට ඉතා ඉහල කැමත්තක් ඇති ආණ්ඩු කැඩිමට කුමන්ත්‍රණය කිරිමට තමන් තරම් පොරක් නැති බවට වහසි බස් දොඩන මංගල සමරවිර මහතාද ජනාධිපතිවරණයේන් පසුව අදාල කොලු ස්පොට් එකට අගමැතිවරයා විසින් රැගෙන ගොස් ඇති අතර ඉන් පසුව රනිල්- මංගල ගැටුම සැදේන තෙක්ම අදාල කොල්ලන් සමග කාලය ගත කිරිමට මංගලද එම ස්ථානයට අවස්ථා කිහිපයකදි ගොස් තිබේ.

කෙසේවෙතත් අදාළ අධි ආරක්ෂිත රහසීගත ප්‍රදේශයේදි අගමැතිවරයා කොලු ගැටයෙකු සමග සිටින ඡායාරූපයක් මේ වනවිට අපට ලැබී තිබේ.

වෙස් මුහුනු පැලද රට රටවල ජනතාව රවටන දේශපාලන පිල්ලි ඉතිහාසයේ එමටය. මෙවන් ඊනියා නයකයින් ජනතාව හමුවේ පෙනී සිටින්නේ ආකර්ශනීය පින්තාරුවක් මතිනි. සැබෑ මුහුනුවර සගවා ගනිමින් ජනතාව නොමග යවන දේශපාල කැනහිලුන් ජනයා අභිමුවේ නිරුවත් කල යුතුය.පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් කවුරුන් හෝ කටයුතු කලාට අපට කමක් නැත නමුත් තමන් සමග යන්න එන එවුන් කවුරුන්ද යන්න දැන සිටිම නුවණට හුරුය.

 

Top