Featured

අගරදගුරු බටහිර ගැති වහලුන් හදන්න හදනවා

ද්වේශ සහගත ප්‍රකාශයන් හරහා රටේ ජිවත් වෙන සිංහල කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව තවදුරටත් සිංහලත්වයෙන් ඇත්කර සම්පූර්ණයෙන් බටහිර ගැති වහලුන් බවට පත්කිරිමේ පහත් යටි අරමුණක් සහිතව අගරදගුරු අති උතුම් මැලකම් කාදිනල් රංජිත් හිමිපාණන් සිංහලේ විවේචනය කරන බව සිංහ ලේ ජාතික බළමුළුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ජාතික සහ ආගම් මත පදනම්වූ සංවිධාන තහනම් කල යුතු බවත් මේ රට “සිංහ ලේ “නොව “එකම ලේ “බව කොළඹ අගරදගුරු අති උතුම් මැලකම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ පැවති උත්සවයකදි පවසා තිබුනා.

1201

Top