ලෝකයා

අජිත් ටෝමියා බව සනාථ කරයි,

බණ්ඩාරගම ආසනයේ එ ජා ප ප්‍රධාන සංවිධායක ,නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේොගේ නවතම ව්‍යාපෘතිය — බණ්ඩාරගම ආසනයේ බස් නැවතුම්පොළවල් සියල්ල ගලවා ඔහුගේ ප්‍රතිපාදන යටතේ මෛත්‍රීපාලගේ,ඔහුගේ සහ රනිල්ගේ රුව රැගත් නව බස් නැවතුම්පොළවල් සවි කිරීමයි.හාස්‍යජනක කරුන නම් බණ්ඩාරගම ආසනයේ පිහිටි දැනටත් ඉතා හොද තත්ත්වයේ පවතින බස්නැවතුම්පොලවල් සියල්ල මේ ව්‍යාපෘතිය නිසාවෙන් මොහු විසින් ගලවා ඒ සියල්ල යකඩ බරට විකුණා ගැනීමයි…ජනතාවට අවශ්‍ය නොවූ දේ තමන්ගේ ප්‍රචාරය වෙනුවෙන් බලෙන් ලබාදීම අජිත් පෙරේරාගේ යහපාලනයයි.

දිනූ දේශය අනතුරක ?

Ajith_bus (1) Ajith_bus (2)

Top