Featured

අපේ නායකයා මහින්ද….අපි යන්නේ එක ගමනක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ඉහළම තැනට යළි ඔසවා තැබීම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානතම ඉලක්කය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.‘‘මහින්ද සුරකින මහා ජන පවුර’’ යන තේමාව ඔස්සේ බදුල්ල පුරහලේ අද (02) පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ සටන මෙහෙයවීම බැසිල් රාජපක්ෂ මහතාට භාර දීමට සියලු දෙනා එකඟතාව පළ කර ඇති බවද කුමාර වෙල්ගම මහතා මෙහිදී කියා සිටියා.මේ අතර කුමාර වෙල්ගම මැතිතුමා අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය එතුමාගේ මතුගම පිහිටි නිවාස වෙත ගොස් ඇතැයි අපට වාර්තාවේ…..”ආණ්ඩුවේ වැරදි කියන්න බෑ කිව්වොත් ඇතුලේ ….ඔන්න ඕකයි යහපාලනය කියන්නේ” පොලිසියෙන්ම ප්‍රකාශයක්…..

Top