Featured

අයියා,මලෝ ජනතාවට හාල් ගරයි…..හාල් කැවෝත් අමාරුවේ

මිනිස් පාරිභෝජනයට නුසුදුසු සහල් මේට්‍රික් ටොන් 84000ක් රහසේම වෙළද පොලට නිකුත් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ යහපාලන සහල් මාෆියා සහොදරයා වන අරලිය සහල් අයිතිකරු ඩඩ්ලි සිරිසේන සුදානමින් සිටින බව අනාවරණය වි තිබේ.

අදාළ සහල් තොගය මෙරටට ආනයනය කර ඇත්තේ මිට වසර දෙකකට පමණ වන අතර මේ දක්වා අදාළ සහල් තොගයෙන් සියට 75කට අධික ප්‍රමාණයක් තවමත් වරාය තුල ගබඩා කර තිබි ඇති අතර මිට දින කිහිපයකට පෙර අදාළ සහල් තොග අරලිය සහල් සමාගමටඅ යත් ලොරි රථ යොදා ගනිමින් වරායෙන් ඉවතට රැගෙන ගොස් තිබේන බව වරාය අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මේ අතර පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

Letter_rice

Top