Anonymous Reporter

අවසන් හෝරාවේ යහපාලන ජංගියම ගලවමු-වෙබ් තහනම ගැන මාධ්‍ය සංවිධාන බඩ උඩ නිදී

තවත් හෝරා කිහිපයකින් අන්ත පරාජයක් ලබන යහපාලන ජුන්ටාව ඊයේ හදිසියෙම තහනම් කරල ලද www.lankanewsweb.today  අප වෙබ් අඩවිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරිම සදහා මේ වනවිට අප කටයුතු කරමින් සිටි.එහි මුලික පියවර ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයට,යුරෝපා සංවිධානයට හා  පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයට අදාළ තහනම සම්බන්ධයෙන් දැනුවත් කරමින්  FAX පණිවිඩයක් යොමුකිරිමට අප කටයුතු කර තිබේ.එහි මුලික අරමුණ වන්නේ යහපාලනය නමින් පෙනී සිටිමින් මාධ්‍ය නිදහසට එල්ල කල මෙම මාරාන්තික මැර ප්‍රහාරය සම්බන්ධයෙන්  ජාත්‍යන්තරය දැනුවත් කර ජාත්‍යන්තරය හමුවේ යහපාලන නිරුවත ඔහුන් හමුවේ හෙළිදරවු කිරිම සදහාය.

මිටඅමතරව මේම සම්පූර්ණ තහනම් කිරිමේ කුමන්ත්‍රණය පසුපස සිටින ජාත්‍යන්තර හා බෙදුම්වාදීන්ගේ සල්ලි මත යැපෙන කිහිප දෙනෙකු සිටින බවද අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ. ඔහුන් කවුරුන්ද යන්න අප හෙලිකිරිමට සුදානම් බවත් මේ ගෙවෙන්නේ ඔහුන්ගේ අවසන් හෝරා කිහිපය බවද අප තරයේ අවධාරණය කරමු.

යහපාලන ආණ්ඩුව මඟින් මාධ්‍ය නිදහස වළ දමා ඇති බවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබූ පරිදි මාධ්‍ය නිදහසක් දැන් ශ්‍රී ලංකාෙව් නොපවතින බව අප ඇතුලු ප්‍රගතිශීලි මාධ්‍ය හරහා අනාවරණය කර සිටි අවස්ථා එමටය.  නමුත් යහපාලන චීත්ත රෙද්දට මුවාවු ඇතැම් කණ්ඩායම් එය පෙන්වා දුන්නේ එය මාධ්‍ය නිදහසක් බවයි.

රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේ බොරු කප්පරක් කියමින් රටේ ජනතාව ගොනාට ඇන්ද වු lankaenews සහ Lankanewsweb.com වෙබ් අඩවි  රටේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කප්පම් ගැනිම නිසාම එය අධිකරණ ක්‍රියාවලියක් හරහා තහනම් කර දැමු අතර බෙදුම්වාදී මෛත්‍රී- රනිල් බලයට ගෙන එම සදහා රාජපක්ෂලාට පහර දිමේ ප්‍රතිපලයක් ලෙස අද යහපාලනය බිහිවි පලමු පැයේම එම තහනම ඉවත් කළා.

මිට අමතරව තවත් කරුණක් ඉතා පැහැදිලිව සදහන් කල යුතුය.පසුගිය කාලසිමාවේ වෙබ් මාධ්‍ය නිදහස වෙනුවෙන් යැයි කියමින් සක්කිලි ලෙස හැසිරුණු බොහෝ දෙනෙකු අද පත්තර ලෑලි වල අයිතිකාරයන්ය,සමහරුන් මවුබිමේ ගූ සාක්ෂි නොහොත් රනිල්ගේ පුක් කොලුවා වන අනුර කුමාරගේ ජාතික ලැයිස්තුව්‍ය.තවත් සමහරු තමන්ගේ පවුල ගෙදර දමා කාර්‍යාලවල වෙනත් ගෑණු සමග නිදිවදියි…තවත් සමහරු පොන්න මංගල සහ රනිල් දෙන දෙයක් කා…ඔහේ ජිවත් වෙති…..තවත් සමහරු කාගේ හෝ මොටර් රථයකින් කොහේ හෝ ගුබ්බැයමකට රිංගා…කාගේ හෝ කොල්ලෙකුගේ පර්ස් එකට විද අරක්කු ටිකක් බී ඔහුන්ගේ….අහවල් තැන් උරා බොන බව අප අමුතුවෙන් කිවයුතු නැත.එවා කාට හෝ බල ගැනිමට අවශ්‍ය නම් යන්න ඔනෑ තැන් අප කියා දෙන්නම්……

මේ අවස්ථාවේ මවුබිම වෙනුවෙන් සිටගත්.ඒ වෙනුවෙන් අප වෙබ් අඩවිය තහනම් කිරිම සම්බන්ධයෙන් ලෝකයම දැනුවත් කල ප්‍රගතිශීලි සියලු වෙබ් අඩවි වලට අපගේ ශිර්ෂ ප්‍රණාමය මේ මොහොතේ පුදකරන අතර යලිත් මේ රට තුල මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් කොන්ද පණ ඇති නායකත්වයක් බිහිකරන මොහොත දක්වා දිවිහිමියෙන් සටන් කිරිමට අප ඔබ සමග එකතු විමට සුදානම් බව මේ මොහෙතේ තරයේ අවධාරණය කරමු.

 

 

Top