Anonymous Reporter

අවුරුදු 9ක් වයසැති පිරිමි දරුවෙකු අපයෝජනය කර එජාප සභාපති කැලේ පනී

එක්සත් ජාතික පක්ෂයේ කොලු හමුදාවේ සමාජිකයෙකු අවුරුදු 9ක් වයසැති පිරිමි දරුවෙකුගේ ගුද මාර්ගයට කරන ලද බරපතල ලිංගික අපයෝජනයක් හේතුවෙන් එම දරුවා මේ වනවිටත් රෝහල්ගත කර සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ උප සභාපති විජිත් ප්‍රේමලාල් මෙම අපයෝජනය කර ඇති අතර පසුව ඔහු එම ප්‍රදේශයෙන් පැනගොස් ඇති අතර පොලිසිය පරික්ෂණ මෙහෙය විමද සිදුනොවන බව අප වාර්තාකරු සදහන් කළා.

උප සභාපති විජිත් ප්‍රේමලාල් මිට පෙර එම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාව සිටින සමයේද පිරිමි දරුවෙකු අපයෝජනය කිරිමේ චොදනාවක් එල්ල වි එති අතර එජාප දේශපාලන බලපෑම මත එම චොදනාවෙන්ද නිදහස ලැබු අයෙකු වන අතර මිට අමතරව විවිධ මුල්‍ය දුෂණ චොදනාවන්ද ඔහුට විරුද්ධව ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

මිට සතියකට පමණ පෙර කොබෙයිගනේ වදුරැස්ස ප්‍රදේශයේ අදාළ පිරිමි දරුවා රවටා ප්‍රදේශයේ පාළු ස්ථානයක් වෙත රැගෙන ගොස් බහත්කාරයෙන් එම දරුවා අපයෝජනයට ලක්කර තිබේ.පසුව සිහිසුන් වු එම දරුවා එම ස්ථානයේම් දමා ගිය එජාප නරුමයා පසුව ඔහුගේ සහචරයෙකු හරහා එම දරුවා ගෙදර ආසන්නයට ගෙනවිත් දමා තිබේ.පසුව ප්‍රදේශයේ ජනතාව එජාප නරුමයා සොයා මෙහෙයුමක් දියත් කර තිබුනද ඔහු මේ වනතෙක් සොඅය ගැනිමට නොහැකි වි ඇති අතර පොලිසියට කල් පැමිණිල්ල මත තවමත් පරික්ෂණ ආ රම්භකර නොමැති බවද වාර්තා වේ.

Top