Anonymous Reporter

ආණ්ඩුවේ ගු හෝදන සිරස තව තවත් පීචං වෙයි

ජන සටන පාද යාත්‍රාව සම්බන්දයෙන් විවිඩ මතවාදයන් සමාජය තුළ ඇතිවෙමින් පවතී. මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වී ඇත්තේ ජන සටන පාද යාත්‍රාව ආණ්ඩුවට රතු එළියක් වන බවයි.යහපාලන ආණ්ඩුව ජනතාවට තිත්ත වී තිබේ.පාද යාත්‍රව එන මග දෙපස ජනතාව රැස්කමින් බලාසිටි ආකාරයක් දක්නට ලැබිණි.මග දෙපස ජනතාව පාද යාත්‍රාවට ජය ගෝෂා නගමින් සුබපතන ආකාරය දක්නට ලැබිණි.මෙයින් ගම්‍ය වෙන්නේ ජනතා නැගිටීමයි. පාද යාත්‍රාව තුලින් ආණ්ඩු බිද වැටවිමක් අපේක්ෂා නොකරත් ආණ්ඩුව සමග එක ගෙයි කන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට හොද පණිවිඩයක් ලබාදී තිබේ.

මෛත්‍රී- රනිල් තිගැසිමකට ලක්වී ඇතිබව ඔවුන් කරන ප්‍රකාශ වලින් පැහැදිලි වෙයි.එක ගෙයි කන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කඩි ගුලක් මෙන් ඇවිසී ඇති බවක් පෙනේ. ඔවුන්ගේ වහසි බස් නිසා ජනතාව දිනෙන් දින මහින්ද වටා රොක්වෙමින් පවතී. සුටින් මාටින් ආණ්ඩුව දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් පවතී.සුටියා කරන දේ මාටියා දන් නැත මාටියා කරන දෙය සුටිය දන්නැත. බඩු මිළ දිනෙන් දින ඉහල යමින් පවතී . සියලු වි්‍යාපාර බිද වැටෙමින් පවතී.

පාද යාත්‍රාවේ අඩු පාඩු කියන්නේ එය සාර්ථක බැවිනි.ආණ්ඩුවේ මඩ සහ ගු හෝදන සිරස දැන් රුපවාහියටත් වඩා චොර වී තිබේ.පාද යාත්‍රාවේ අඩුපාඩු පෙන්වමින් ආණ්ඩුවේ ගු හෝදන වැඩේ නියමෙට සිදු කරයි.ළමයින් දේශපාලනයට සම්බන්ද කරගැනීම පිළිබද මතවාදයක් ගොඩ නැගීමට උත්සහ කරනබවක් පනේ.කාලයක් සිරසට සමාජය තුළ මතවාද ගොඩනැගීමට හැකියාව තිබිණි. නමුත් ඔවුන් ආණ්ඩුවට කඩේ යෑමේ තරම නිසාවෙන් ජනතාව තුලින් ක්‍රමයෙන් ප්‍රතික්ෂේප වෙමින් තිබේ.දරුවන් දේශපාලනයට සම්බන්දකර ගැනීම හෝ නොගැනීම ඔවුන්ගේ දෙමා පියන්ගේ වගකීමකි.ජනතා විමුක්ති පෙරමුණ ඕනෑතරම් දරුවන් තමන්ගේ මැයි දින සදහා සහබාගි කරගෙන තිබේ.දරුවන් රැගෙන එන්නේ ඔවුන්ගේ දෙමාපියන්ය.ආණ්ඩුව දිනන්දින පීචං වන්නේ ජනතා ප්‍රශ්ණ පසෙක දමා තමන්ගේ විලිය වසා ගැනීම සදහා අමුඩ ගැසීමකි.

Activists+of+Sri+Lanka's+Marxist+JVP_2 bfxg

FB_kirthi

Top