Featured

ආර්ථිකය හාන්සි….රනිල් ගහලයා ආරූඪ වේ(Video)

යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ අමන තකතිරු තින්දු තිරණ හේතුවෙන් ඊයේ කොළඹ කොටස් වෙළදපළ ඉතිහාසයේ පහලම අගය වාර්තාකරමින් අවසානයේ වසා දැමිමේ තත්ත්වයකට පත්වුනා.වෙනදාට රාජපක්ෂලාගේ කාලයේ  කොටස් වෙළදපළ එකක්‍යක් පහල ගිය විට රටවටේ දුවමින් ආර්ථිකය කඩා වැටුනු වෙලාවට බණ දේශනා කල රනිල්ගේ කාර්‍යාලයේ පත්තර එකතු කරපු කොල්ලා වත්මන් අමාත්‍ය හර්ෂද සිල්වා දැන්නම් සද්දයක්වත් නැත.

කොහොම නමුත් යහපාලන රජයේ මෛත්‍රී-රනිල් ගත් අමන මරි තින්දු සම්බන්ධයෙන් රටේ විවේචනාත්මක ලෙස කතා කරන මාධ්‍යවේදීන් අමු අමුවේම ඝාතනය කිරිම සදහා සුපුරුදු පරිදිම රනිල් වික්‍රමසිංහලා සුදානම් බව අද පාර්ලිමේන්තුව තුලදිම තහවුරු කළා.

වියරු වු රනිල් මාධ්‍යට ගැරහු අයුරු…

Top