Political

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාව පිලිබඳ මෙතරම් උනන්දු ඇයි?

මේ තරම් පුංචි රටක් බටහිරයන්ට වැදගත් නෑ… බටහිර කුමන්ත්‍රණ කියල දෙයක් නෑ… කියන ඊනියා විද්වතුන්ගේ සහ facebook ප්‍රබුද්ධයන්ගේ බේගල් වලට අහුවෙන්න එපා. අපේ මාතෘ භූමිය කොයි තරම් වටිනවද කියල දැනගන්න මේ video එක අනිවාර්යෙන්ම බලන්න.

මහාචාර්ය පුංචිබණ්ඩාර මිගස්වත්තේගෙන් අන්තර්ජාතික භූදේශපාලනය පිලිබඳ තුලනාත්මක විවරණයක්.

SLPF – Sri Lanka Patriotic Front | ශ්‍රී ලංකා දේශප්‍රේමී පෙරමුණ

Top