Featured

ඇඹිලිපිටිය ඝාතනයෙන් පොලිසිය බේරාගනි- මෙන්න යහපාලනය

මෛත්‍රීපාල සිරිසේනගේ ජඩ ISIS පොලිසියේ අරක්කු බොතලයක් නොදිම නිසා පහර දි ඉහල මාලයෙන් පහලට විසිකිරිමෙන් ඝාතනය කල සුමිත් ප්‍රසන්නගේ තරුණයාගේ මරණ පරික්ෂණය සම්පුර්ණයෙන්ම ඔහු විසින්ම සියදිවි නසා ගැනිමක් ලෙස අර්ථකතනය කර ලබාදෙන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා රත්නපුර ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මහතා හරහා අද එම තරුණයාගේ මරණ පරික්ෂණය කල රත්නපුර අධිකරණ වෛද්‍යවරයාට බලපෑම් කල බවත් ඒ හරහා එම ඝාතනය සියදිවි නසා ගැනිමක් ලෙස අර්ථකතනය කර සියලුම දෙනා නිදහස් කිරිමට කටයුතු සුදානම් කර ඇති බව අනාවරණය වි තිබේ.

ජනවාරි 8 වැනිදා අප කල අනාවරණය –අරක්කු නැති නිසා ඝාතනය කල තරුණයාගේ මරණ් පරික්ෂණය පොලිස්පති ලියයි

මේ අතර ඒ එස් පී ඇතුළු පොලීසියේ සියළු දෙනා ඇප මත නිදහස් කිරීමට යාමත්, දිගින් දිගටම සුමිත්ගේ බිරිඳට ප්‍රසිද්ද ස්වාමින් වහන්සේ කෙනෙකු මගින් මුදල් ලබා දීමට සහ එම මුදල් ලබා දීමට ඉදිරිපත් වූ ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක මගින් මැරුණ කෙනා ගැන නෙවි ජීවත් වෙලා ඉන්න ළමයි ගැන හිතන්න යැයි පවසමින් ඇයට සිදු කරන පීඩනයත් හේතු කොට ගෙන ඒ එස් පී ඇතුළු චුදිතයන් නිදහස් නොකරන්නැයි බල කරමින් මාරාන්තික උපවාසයක් පවත්වාගෙන යැමට ඝාතනයට ලක්වු සුමිත් ගේ බිරිඳ කටයුතු කරමින් සිටි.

Top