Featured

ඇවන්ගාර්ඩ් සිරස මුදලාලි කිලී මහරාජා යටතට!

ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමේ අවසන් අදියර ලෙස එම ව්‍යාපාරය වහාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට aඅනුබද්ධ ආයතනයක් බවට පත්කර පසුව එය සිරස මුදලාලිට හිමිකර දිමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඇවන්ට්ගාර්ඞ් සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව තුල අර්බුදය ඇති කිරිම මෙහෙයුම පසුපස මෛත්‍රී-සජිත් සහ කිලී ක්‍රියාතමක වි ඇති අතර එහි ඉත්තන් ලෙස රාජිත සේනාරත්න සහ පාඨිළි චම්පික රණවකද යොදාගෙන තිබේන බවද මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

ඇවන්ට්ගාර්ඞ් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදි ඇවන්ට්ගාර්ඞ් ආයතනය නාවික හමුදාව යටතට පත්කිරිමට නියෝගයක් නිකුත් කිරිමට නියමිතයි.

රනිල්ගේ පරම හතුරා වන  සිරස මුදලාලි කිලී මහරාජා සහ මෛත්‍රී සබඳතාවය 

කිලීගේ ගූ කන්නා රතු අලී පැටියා බව හෙලි වේ(Video)

කිලී කුණු කෑ අනුර ඇවන්ගාර්ඩ් ගිලීන සටන අරඹයි-කප්පම්කරුවන් මෙන්න

රනිල් එජාප නායකත්වයෙන් දොට්ට-සජිත් ගෙන මෙහෙයුම මෛත්‍රී,කිලී අතට ගනී

අයියෝ සිරිසේන කප්පම් දිම අරඹයි-කිලී මහරාජාට තවත් නාලිකාවක්

Top