All

ඊ ලගට රාජිතද ?

ප්‍රා නායකයෙකු මෙන්ම රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දමා බෙදුම්වාදී ආණ්ඩුව සෑදිම සදහා ඉන්දිය රෝ සංවිධානයේ මුදල් මත නැටු යහපාලන නඩයේ තවත් අමනයෙකු වන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා හදිසි රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් කොළඹ ලංකා හොස්පිටල් රෝහලට ඇතුළත් කිරිමත් සමග එය වේගයෙන් සමාජයේ පහලට ගමන් කිරිමත් රාජිත සේනාරත්න ප්‍රා නායකයාගේ අවසානයද දකින්නට රටේ ජනතාව පොරකමින් සිටින නිසා සියල්ල රහසිගත අකාරයෙන් සිදුකිරිමට රාජිතගේ පවුලේ සමාජිකයන් කටයුතු කරමින් සිටින අතර ප්‍රා නායකයාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න රෝහලේ යක්ෂයාගේ චරිතය නිරූපනය කරමින් සිටින බවද අප උපාය දුතයා සදහන් කළා.

ප්‍රා නායකයා රෝහල්ගත වි ඇති බවට පුවත සමාජ ගත විමත් සමග දස දෙසින් “ඔකා මැරිලාම පලයන් යනුවෙන් “මත ප්‍රකාශ විමත් සමග සෞඛ්‍ය අමාත්‍ය රාජික සේනාරත්නට හෘදයාබාධයක් ඇතිවී ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවත් ඔහු මේ වන විටත් ලංකාවේ රැදී සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා නිවේදනයක්ද නිකුත් කරමින් කියා තිබේ.

කෙසේවෙතත් මේ වන විට රාජිත ප්‍රා නායකයා වහාම සිංගප්පූරුවේ මවුන්ට් එළිසේබෙත් රෝහල වෙත ගෙන යෑම සදහා සියලු කටයුතු සුදානම් කර තිබේන අතර ඒ සදහා විශේෂ ගුවන් යානයක්ද සම්පාදනය කර දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වහාම නියෝග කර තිබේ.

රාජිතගේ තත්ත්වය සම්බන්ධයෙන් සැකය තීව්‍ර වි ඇත්තේ රාජිත බැලිමට ගිය ඔහුගේ සමිපතමයන්ටද ඔහු හමුවිමට අවස්ථාව සලසා නොදිම නිසාවෙනි.

ලැබෙන තොරතුරු එසැණ වාර්තාකරණයට අප සුදානම් 

Top