Anonymous Reporter

එක්සත් ජාතින් කප්පම් කරුවන් වු හැටි (Video)

එක්සත් ජාතින්ගේ සංවිධානය මේ වනවිට අමරිකාව වැනි ලෝක බලවතුන්ගේ රටවල අතකොලුවක් වි ඇති ආකාරය පසුගියදා ප්‍රවීන දේශපාලන විචාරක ජ්‍යත්‍යන්තරවෙීදි මොහාන් සමරණායක මහතා අනාවරණය කළා.

01.  අමෙරිකාවට සැබෑවටම මානවහිමිකම් සම්බන්ධයෙන් අමාරුවක් තිබේද?

02. මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මුන්  අතර එකඟතාවයක් තිබුනේද?

Top