Anonymous Reporter

එජාප මැතිවරණ සටනට තෙල් බාලා,නොන්ඩි නිමල් කැදවයි

මහා මැතිවරණය ජයග්‍රහණය කිරිම සදහා එක්සත් ජාතික පක්ෂ තැබු බලාපොරොත්තු සියල්ලම බිඳ වැටි ඇති බවත් ලැජ්ජාවේන් බේරිම සදහා  කොළඹ මැතිවරණ සටන මෙහෙයවිමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙන් කොළඹ අවට ප්‍රදේශවලට මහා පරිමාණයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිට හිටපු ආරක්ෂක ලේකම් යටතේ දියත් වු පාතාල මර්දණ මෙහෙයුම සමයේ රටින් පැන ගිය ලබන තෙල් බාලා නොහොත් චූටියා නැමැත්තා සහ නොන්ඩි නිමල්ට භාරදි තිබේන බව අප ඔත්තුකරුවන් අනාවරණය කර සිටි.

කුඩු ලාල්, තෙල් බාලා, වෙලේ සුදා යන කණ්ඩායම සමීප සම්බන්ධකම් පැවැත්වුවන් වන අතර වෙලේ සුදා හරහා කරගත් අනාවරණයන් භාවිතා කරමින් තෙල් බාලා සහ නොන්ඩි නිමල් තමන්ගේ මැතිවරණ මෙහෙයුමට එක්කර ගැනිමට රනිල් කටයුතු කර තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඉදිරි මැතිවණයේදී කොලඹ දිස්ත‍්‍රික්කයෙන් එජාපයට ජයග්‍රහණය කිරිමට ඇති අවස්ථාව දැන් ඉතාමත් අවම මට්ටමකට පැමිණ ඇති බවත් ඇතැම් විට ලබාගත හැකි උපරිම ආසන සංඛ්‍යාව නවයක් බවද අනාවරණය කර තිබේ.පවතින තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට යම්තම් දිස්ත්‍රික්ක 5ක බලය තහවුරු කර ගැනිමට බලාපොරොත්තු තබා සිටියද මැතිවරණ ව්‍යාපාරයේ අවසන් අදියර වන විට එම තත්ත්වය දැන් වෙනස් වි ඇති බවත් ඒ අනුව එම දිස්ත්‍රික්ක පහේ ජයග්‍රහණයද පාවේන ඡන්ද මත රැදි තිබේන බව එජාප මැතිවරණ මෙහෙයුමේ ප්‍රධානින් 4 දෙනා පෙන්වා දි තිබේ.

 

 

Top