Featured

එයි ටොම් පච මහාචාර්යවරයෝ….ඔන්න යහපාලනයෙන්ම අහගනින් හොදම එකෙන්(Video)

අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරියගේ සායම අද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ දියකර හැරියේ මහාචාර්යකම එතරම් තුට්ටු දෙකට නොදමන්නැයිද ඔහුගෙන් ඉල්ලිමක්ද කරමින් ය……

මහාචාර්ය සරත් විජේසූරිය යන් කිසිදු වගකීමකින් තොරව ඕපදුප මාධ්‍ය ඔස්සේ පල කරන්නෙක් බවත් මේ රටේ නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේත් සරත් විජේසූරිය කියනා ආකාරයට බවත්, ඔහු විසින් නම් කරන ඇමතිවරැන් හය දෙනෙකු ජනාධිපතිවරයා විසින් අස් කල යුතු බවත්, අත්අඩංගුවට ගත් යුත්තේ ඔහු කියන අය බවත් කී විජේදාස රාජපක්‍ෂ මහතා තමන් හා ඕනෑම නාලිකාවක විවාදයට පැමිණෙන්නැයිද අභියෝගක්ද කර සිටියේ ර්ණවාහිනියේ සංග‍්‍රාමය වැඩසටහනේදීය.

එයි ටොම් පච මහාචාර්යවරයෝ….ඔන්න යහපාලනයෙන්ම… by lnwtoday

http://www.lankanewsweb.today/archives/8364

http://www.lankanewsweb.today/archives/13461

Top