Anonymous Reporter

ඔබ බලාපොරොත්තු වූ ඊළාම් දේශය අප ගොඩනගන්නෙමු…..

ඔබ බලාපොරොත්තු වූ ඊළාම් දේශය අප ගොඩනගන්නෙමු…..යනුවෙන් අද උදැසන මහවිරුවන් සැමරිමේ අවස්ථාවට එක්වෙමින්  ද්‍රවිධ ජාතික සන්ධානයේ එම්.කේ සිවාජිලිංගම්  පවසා තිබේ.අද උදැසන යාපනය නල්ලුර් කෝවිල අසල ප්‍රසිද්ධියේ මෙම උත්සවය පැවැත්වු අතර ද්‍රවිධ ජාතික සන්ධානය වෙනුවෙන් තමන් මෙම සැමරුම කරන් බවද මාධ්‍ය හමුවේ සදහන් කර තිබේ.

Sivaji (2) Sivaji (3) Sivaji (1)

Top