LNN SPY

කැළණි හිගන්නා නාග ලෝකය පෙන්වා රටේ ජනතාව මුලා කලා… වහාම නීතිය ක්‍රියාත්මක කරන්න නාමල් රාජපක්ෂ කොමිසමට ලියයි …

Published on: Nov 15, 2019 –අනුන්ගේ ඉඩම් කොල්ල කා නිවනට යන්න උත්සහ දරණ කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් විහාරස්ථානයට පැමිණේන බැතිමතුන්ට එරෙහිව 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තොරා පත් කර ගැනිම පිළිබඳව පනතේ 78(2) වගන්තිය යටතේ අයුතු බලපෑම් කර ඇති බැවින් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මැතිවරණ මහා ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි.

http://lankanewsnetwork.org/archives/20610

මේ අතර හම්පඩ ජාතිවාදියෙකු වන හොර වෛද්‍ය ගුණදාස අමරසේකරගේ උපන් දිනය විකුණන් කමින් නීතිවිරෝධී ලෙස වැඩසටහනක් පවත්වා එය මඩ නාලිකා සහ කුඩු නාලිකා හරහා විකාශය කිරිමට සුදානම් කර තිබිම සම්බන්ධයෙන්ද නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මැතිවරණ මහා ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කර තිබේ.

http://lankanewsnetwork.org/archives/21472

 

Top